Monday, May 10, 2010
.....අරමුණ......
මලක් පිපෙතැයි මා සිතූ තැනක තිබුනු කටුව ගලවා එතැන මලක් පිබිද වූ කෙනෙකු ලෙස ,ජීවිතයෙන් මා සමු ගන්නා දිනෙක මට සතුටු විය හැකිනම් .......ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වන ඒබ්‍රහම් ලින්කන් පවසා ඇත.එසේම මා ජීවිතයේදීද එසේ සතුටු වීමට හැකි නම් එයට වඩා තවත් දෙයක් නැත."සන්තුට්ඨි පරමං ධනං............."
Subscribe to:
Post Comments (Atom)
කටුව ට ද්වේශකළා වූ ත්, හෙලා දැක්කා වූ ත් නොසලකා හැරියා වූ ත් ඒ සමාජය
ReplyDeleteඅද,
දැකීමෙන් තුටුවී
සිත් ප්රබෝධමත්වී මලට පෙම්බඳිනා දිනයේ
ඇත්ද තවත් සතුටක් මෙතරම් නුඹේ සිතට පෙර කිසියම්....
ජය වේවා!!!