Sunday, February 20, 2011

කාලෙකට පස්සේ

අත් මිදෙන්නට නොහැකිවුනු කරදර බාධක පොදියකින් නිදහස් වී මද විවේකයක් ලැබූ නිසාවෙනි.

කරදරමයි ජීවිතයට හැමදාම..........
අතීතයේ වින්ද කරදර සිතට සිහිලක් ගෙන දෙයි අද දවසේ ......
එයම මහ බලයක් වීය මට දුකින් නොතැවී සිටීමට .......
සිතින් අදිටන් කරමින්........
ජවය ගෙන ගතට ........
නැගෙමු අපි මිනිසත් බවින් පිරිපුන් ලොවක් තැනුමට............!!!!!!!!!!
"Of the people...........
By the people.........
For the people........"
-: Abraham Lincoln :-

Tuesday, August 17, 2010

නිවාඩුව.....

නිවාඩුවක් ලැබුනා මං හිතා ගත්තේ ජීවිතයේ ලැබුනු හොඳම නිවාඩුව කියලයි ...........එත් මොකක්ද උනේ .................හිතන් ඉඳපු වැඩ වලින් බාගයක්වත් කරගත්තද ??????????
එත් අපි පසු නොබසින්නෙමු..........
"yes,we can"

Monday, May 10, 2010

.....අරමුණ......

මලක් පිපෙතැයි මා සිතූ තැනක තිබුනු කටුව ගලවා එතැන මලක් පිබිද වූ කෙනෙකු ලෙස ,ජීවිතයෙන් මා සමු ගන්නා දිනෙක මට සතුටු විය හැකිනම් .......ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වන ඒබ්‍රහම් ලින්කන් පවසා ඇත.එසේම මා ජීවිතයේදීද එසේ සතුටු වීමට හැකි නම් එයට වඩා තවත් දෙයක් නැත."සන්තුට්ඨි පරමං ධනං............."

...........ගමනක මැද..................ආරම්භ වුනා..........

සබඳ මමත් ඔන්න බ්ලොග් ලියන්න පටන් ගත්තා .........
අද ඉඳලා මට ඔයගොල්ලන්ගේ අදහස් සහ උදවු ලබා දෙන්න............ඉතින්